Stay updated with the latest server changes and announcements
⌛️ අද සිට සුපුරුදු විදියටම v2ray කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාට ලබාගන්න පුලුවන් | ⌛️ From today, you can get V2Ray as usual without any issues.
December 9, 2025, 1:16 pm
Sinhala :
🤕 පහුගිය දවස් වල සිදුවුන යම් යම් ගැටලු හේතුවෙන් අපගේ සේවාවන් වලට එය බලපාල තිබුන දැන් යලිත් අපගේ සේවාවන් සුපුරුදු පරිදි යමින් තිබෙනවා 😊
ඔබට සිදු උන අපහසුතාවයට🤕 අපගේ කනගාටුව ☺️
ඒවගේම ඔබට ගැටලුවක් වී තිබූ npv file download issue එක දැනටමත් fix කර ඇත 😊
Cloudnet team-
English :
🤕 Due to certain issues that occurred in recent days, our services were affected, but now our services are running as usual again 😊
We apologize ☺️ for the inconvenience caused to you 🤕
Also, the NPV file download issue that you were facing has already been fixed 😊
· Cloudnet team