📢 Cloudnet වෙතින් වැදගත් නිවේදනයක්!
අපගේ වෙබ් අඩවිය හරහා ඔබට Public සහ Private කාණ්ඩ යටතේ විවිධ රටවල් (Locations) වලින් නොමිලේ v2ray ලබා ගත හැක. කරුණාකර පහත කරුණු පිළිබඳව අවධානය යොමු කරන්න:
💡 Ads සහ නොමිලේ සේවාව පවත්වාගෙන යාම
මෙම සේවාව සඳහා සර්වර්ස් මිලදී ගෙන ඔබට දිගටම නොමිලේ ලබා දෙන්නේ අපගේ වෙබ් අඩවියේ ඇති Ads වලින් ලැබෙන ආදායමෙනි. එබැවින් Ads ප්‍රමාණය අඩු කරන ලෙස ඉල්ලීමට හෝ ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට කිසිවෙකුට අයිතියක් නොමැත. කරුණාකර අපට සහාය වන්න!
🛠️ ගුණාත්මකභාවය සහ Paid සේවාව
අපි ලබා දෙන Free VPN කිහිප වතාවක්ම පරීක්ෂා කර බලා ඔබට ලබා දෙන අතර, සර්වර් වල යම් ගැටළුවක් මතු වුවහොත් අපි එය හැකි ඉක්මනින් විසඳන්නෙමු. මෙම Free සේවාව පිළිබඳව ඔබ සෑහීමකට පත් නොවන්නේ නම්, ඔබට අපගේ Paid (Premium) සේවාව ලබා ගත හැක. Free ද Paid ද යන්න තෝරාගැනීම ඔබට භාරයි!
🛡️ Fair Usage සහ Privacy (සාධාරණ භාවිතය සහ රහස්‍යභාවය)
Fair Usage Policy: Free VPN සඳහා සීමිත Bandwidth එකක් ඇති අතර ඒවා නියමිත කාලයකින් ස්වයංක්‍රීයව අක්‍රිය වේ (Expire). Bots, Torrenting හෝ මලිෂස් (DDoS) ප්‍රහාර සඳහා අපගේ පද්ධතිය අවභාවිත කිරීම සපුරා තහනම් වන අතර, එසේ කරන්නන්ගේ Hardware සදහටම Ban කරනු ලැබේ.
Privacy Guarantee: අපගේ සේවාව හරහා ඔබ පිවිසෙන වෙබ් අඩවි හෝ දත්ත (Logs) අප විසින් කිසිසේත්ම සුරැකීම හෝ නිරීක්ෂණය කිරීම සිදු නොකරයි. Google Auth භාවිත කරන්නේ Session සීමාවන් සහ Bandwidth කෝටාවන් පාලනය කිරීමට පමණි.
⚠️ ගැටළු සාකච්ඡා කිරීම සහ Admin Support
Free VPN slow වීම්, වෙනත් VPN ඉල්ලීම් හෝ ගැටළු ඇත්නම් අපගේ WhatsApp සහ Telegram Groups වල පමණක් කතා කරන්න.
කරුණාකර Admins ලාගේ Inbox වෙත පැමිණිලි කිරීමෙන් වළකින්න. Free සේවාව සඳහා Admin Support ලබා නොදෙන අතර, අදාළ පණිවිඩ Admins ලා විසින් පරීක්ෂා කරනු නොලැබේ. Admin Support හිමිවන්නේ Paid සේවාව සඳහා පමණි.
ඔබට වෙබ් අඩවියට පිවිසීමට ඩේටා නොමැති නම්, Admins ලාගේ Inbox එකට ගොස් VPN ඉල්ලීම් නොකර, Group එකේ පණිවිඩයක් දමා වෙනත් සාමාජිකයෙකුගෙන් උදව් ලබා ගන්න.
📜 නියමයන් සහ කොන්දේසි (Full Terms & Privacy):
අපගේ සේවාවන් (Free සහ Paid) භාවිත කිරීමෙන් ඔබ මෙම නීති මාලාවට එකඟ වන අතර, පූර්ව දැනුම්දීමකින් තොරව මෙම කොන්දේසි යාවත්කාලීන කිරීමේ අයිතිය CloudNet සතු වේ. සම්පූර්ණ විස්තර මෙතැනින් කියවන්න: https://cloudnet.one/home/terms
මෙම නීති ක්‍රියාත්මක කරන්නේ සේවාවේ ඉදිරි පැවැත්ම සහ ක්‍රියාවලිය විධිමත්ව පවත්වාගෙන යාම සඳහායි. ඔබ මෙය තේරුම් ගනු ඇතැයි Cloudnet Team එක වන අපි විශ්වාස කරමු.
ස්තුතියි, Cloudnet Family! ❤️
📢 Important Notice from Cloudnet!
Welcome! Through our website, you can get free v2ray servers from multiple locations, available in both Public and Private categories. Please read the following guidelines carefully:
💡 Ads & Keeping the Service Free
We are able to buy servers and keep this service 100% free for you using the revenue generated from the Ads on this website. Therefore, no one has the right to complain about the ads or ask us to reduce them. The ads are what keep this service alive!
🛠️ Service Quality & Paid Options
All our Free VPNs are thoroughly checked multiple times before we provide them to you. If there is a server issue, we will fix it as soon as possible. However, if you are not satisfied with the free service, you are always welcome to upgrade to our Paid Service. The choice between Free and Paid is entirely up to you!
🛡️ Fair Usage & Privacy Guarantee
Fair Usage Policy: Free tier accounts are subject to bandwidth limitations and automatic expiration. It is strictly forbidden to abuse the system through automated bots, torrenting on restricted nodes, or conducting DDoS/malicious attacks. Violations will result in permanent hardware bans.
Privacy Guarantee: CloudNet strictly adheres to a no-logging policy. We do not monitor, record, store, or share your web traffic data. Authentication mechanisms (Google Auth) are solely used for session limitations and enforcing bandwidth quotas.
⚠️ Support Rules & Admin DMs
If you experience slow speeds, need to request other VPNs, or have any issues with the Free VPN, please discuss them in our WhatsApp and Telegram Group chats.
Do NOT inbox the Admins to complain. Admin support is strictly reserved for the Paid Service. Admins will not check or reply to free service complaints in their DMs.
If you are out of data and cannot access the website, do not DM admins asking for files. Instead, drop a message in the group and kindly ask another member for help.
📜 Terms & Privacy:
By accessing and using CloudNet VPN services (both free and paid tiers), you agree to comply with and be bound by our terms. We reserve the right to update these terms without direct notification. You can read our full terms here: https://cloudnet.one/home/terms
These rules are strictly in place to secure the future of this service and maintain a smooth process for everyone. We, the Cloudnet Team, hope you understand.
Thank you, Cloudnet Family! ❤️